පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 93කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, හපුතලේ, බණ්ඩාරවෙල, හැලිඇල, බදුල්ල, ලුනුගල, පස්සර, මීගහකිවුල, සොරනාතොට, වැලිමඩ, ඇල්ල, කන්දෙකැටිය සහ හල්දුමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා එම නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.
Summarised from අද දෙරණ
Organisations- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය2
Places- Nuwara Eliya2
- Monaragala2
- Ratnapura2
- Kalutara2
- Badulla2
- Colombo2
- Gampaha2
- Kegalle2
Keywords- තවදුරටත්2
- නායයෑම්2
- අනතුරු2
- දිස්ත්‍රික්
- ප්‍රවේශමෙන්
- ප්‍රාදේශීය
- කොට්ටාස
- කොට්ඨාස
- ඇගවීම්
- ඇඟවීම්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage