2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පාස්කු ප්රහාර මහ මොලකරු ‘සලේ’.. මහින්ද, බැසිල්, නාමල්ද ගෑවේ.. සාක්කි ප්රංශයේ සිට මවුලානා..- දිලීප පීරිස්
ත්රස්තවාදයවැළැක්වීමේ පනත යටතේ රැඳවුම්නියෝග මත රඳවාගෙන සිටින රාජ්යබුද්ධි සේවයේ හිටපු ප්රධානීසුරේෂ් සලේ සම්බන්ධ නඩුකරයඅද (මැයි20) කොළඹකොටුව මහේස්ත්රාත් පසන්අමරසේන ඉදිරියේ කැඳවනු ලැබිණි.ඒ අවස්ථාවේදීඅත්අඩංගුවේ පසු වන සුරේෂ්සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවිසින් දැඩි ආරක්ෂක විධිවිධානමැද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.විමර්ශනවලප්රගතිය අධිකරණයට ඉදිරිපත්කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවෙනුවෙන් පෙනී සිටි අති…
சுருக்கம்
ඒ අවස්ථාවේදීඅත්අඩංගුවේ පසු වන සුරේෂ්සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවිසින් දැඩි ආරක්ෂක විධිවිධානමැද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඔහුමේ මැරෙන්න කැමති කට්ටියගෙන්වැඩක් ගන්න කටයුතු කරනවා. මෙවැනික්රියා දිගට ම සිදුවුණොත්යුද හමුදාපතිවරයාවත් සැකකරුවෙක්හැටියට අධිකරණයට ගේන්න වෙනවාතොරතුරු වසන් කිරීම සම්බන්ධව.

