பிரபலமானவை5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කල් යයි
කුරුදුවත්ත පොලිස් වසම තුළ මංමාවත් අවහිර කරමින් මීට පෙර වීදි නාට්‍ය පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ජනවාරි මස 25 වනදා කැඳවන ලෙස කොළඹ මහ…
முழு செய்தித் தொகுப்பு
ITN Newsහිරුණිකාගේ වීථි නාට්‍යය නඩුව ජනවාරි 25 යළි කැඳවයි

Neth Newsහිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කල් යයි

ගගනහිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහි පැමිණිල්ලක් කල් යයි - නියෝගයක්

අද දෙරණහිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කල් යයි

Dasatha Lanka Newsහිරුණිකාගේ වීථි නාට්‍යය නඩුව ජනවාරි 25 යළි කැඳවයි

சுருக்கம்
කුරුඳුවත්ත පොලිස් වසම තුළ මංමාවත් අවහිර කරමින් වීථි නාට්‍යයක් රඟ දැක්වීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති නඩුව ජනවාරි මස 25 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එහිදී කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ, මෙම සිද්ධියට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.