නාවලපිටිය – බදුල්ල දුම්රිය ධාවනය ලබන දෙසැම්බරයේ
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චිඉදිකිරීම් අවසන් අදියරේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දරුණු ලෙස නායයෑමට ලක්ව පැවති උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට් වෙස්ටර්න් හා නානුඔය දුම්රිය ස්ථාන අතර මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ
