2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පුන්නක්කු අරන් ගිය ලොරියට ගිනිගත්හේනදී වෙච්ච දෙයක්! PHOTOS
නුවරඑළිය - ආර්.එෆ්.එම්.සුහෙල් අද (25) අලුයම 2.00ට පමණ කුරුණෑගල සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ විශාල ලොරි රථයක් හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන, කඩවල ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
சுருக்கம்
සුහෙල් අද (25) අලුයම 2.00ට පමණ කුරුණෑගල සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ විශාල ලොරි රථයක් හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන, කඩවල ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. පුන්නක්කු තොගයක් ප්රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය පෙරළීමෙන් එහි රියදුරු තුවාල ලබා ඇති අතර, ඔහු ප්රතිකාර සඳහා ගිනිගත්හේන ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

