2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බ්‍රිතාන්‍යයේ වත්මන් තරුණයින් ලිංගික සබඳතා වලින් ඈත්වෙනවාලු
බ්‍රිතාන්‍යයේ වත්මන් තරුණ පරපුර පසුගිය පරම්පරාවන්ට සාපේක්ෂව ලිංගික සබඳතා පැවැත්වීමෙන් සැලකිය යුතු ලෙස ඈත් වෙමින් සිටින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
சுருக்கம்
කිසිදා ලිංගික සබඳතා පවත්වා නොමැති මිලේනියල් පරපුරේ ඇතැමුන් පවසා ඇත්තේ ඩේටින් ඇප් වේගයෙන් ව්‍යාප්ත වීම මෙයට එක් හේතුවක් වූ බවයි. තවත් පිරිසක් ස්වේච්ඡාවෙන්ම ලිංගික සබඳතාවලින් වැළකී සිටීමට කැමැත්තක් දක්වා තිබේ. තරුණ පරපුරේ සමස්ත ලිංගික ක්‍රියාකාරීත්වය පහත වැටී තිබුණ ද, බ්‍රිතාන්‍යය පුරා සමලිංගික සබඳතා පවත්වන පිරිස ඉහළ ගොස් ඇති බව පර්යේෂකයෝ අනාවරණය කරගෙන තිබේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்
