5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඉතිහාසයේ පළමුවරට අධ්‍යාපනයට බිලියන 749ක් වෙන් කරා, එය මුළු රාජ්‍ය වියදමෙන් 12%ක් - අගමැති හරිනි අමරසූරිය කියයි
රට භාර ගන්නා විට පැවති අර්බුදකාරී තත්ත්වය වෙනස් කර, ස්ථාවර ආර්ථිකයක සිට පරිවර්තනීය ආර්ථිකයක් කරා රට ගෙනයාමට අවශ්‍ය ආයෝජන 2027 අයවැය මගින් ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...
முழு செய்தித் தொகுப்பு
IRI Newsඉතිහාසයේ පළමුවරට අධ්‍යාපනයට බිලියන 749ක් වෙන් කරා, එය මුළු රාජ්‍ය වියදමෙන් 12%ක් - අගමැති හරිනි අමරසූරිය කියයි

දිවයිනදියුණු වන රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉන්නේ දසවැනි ස්ථානයේ

ITN Newsඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යාපනයට බිලියන 749ක දැවැන්ත ප්‍රාග්ධන ආයෝජනයක්

දිනමිණඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යාපනයට රුපියල් බිලියන 749ක දැවැන්ත ප්‍රාග්ධන ආයෝජනයක්
Hiru News - Sinhalaපේරාදෙණිය හා වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සංවර්ධනයට රු. මිලියන 450ක්

දිවයිනවිශ්වවිද්යාල ප්‍රතිසංස්කරණයට රු. මිලියන 750ක්!

சுருக்கம்
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, 2025 වසරේදී විදේශ සෘජු ආයෝජන (FDI) වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර 2016 සිට 2025 දක්වා පසුගිය දශකය තුළ ලැබී ඇති දත්ත පෙන්වා දෙමින් 2025 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක පමණ විදේශ සෘජු ආයෝජන ප්‍රමාණයක් ලැබී ඇති බවත්, එය පසුගිය අවුරුදු දහය තුළ වාර්තා වූ ඉහළම FDI ප්‍රමාණය බවත් පැවසුවාය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்