2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හැටන් නගරයට තද වැසි - රථවාහන ගමනා ගමනයට බාධා
හැටන් නගරයට අද (09) දින පස්වරු 3:00ට පමණ ඇදහැලුණු අධික වර්ෂාවෙන් හැටන් බස් නැවතුම්පොළ ජලයෙන් යට වී තිබෙනවා. හැටන් නගරයේ වැසි ජලය ප්‍රධාන මාර්ගය දිගේ ගලා යෑම හේතුවෙන් එම්.ආර් ප්‍රදේශයෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වුණා.
சுருக்கம்
හැටන් නගරයට අද (09) දින පස්වරු 3:00ට පමණ ඇදහැලුණු අධික වර්ෂාවෙන් හැටන් බස් නැවතුම්පොළ ජලයෙන් යට වී තිබෙනවා. ආර් ප්‍රදේශයෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වුණා. දීපාවලී උත්සවය නිමිත්තෙන් පිට පළාත්වලින් හැටන් නගරයට පැමිණ සිටින ඇතැම් ව්‍යාපාරිකයන් වැසි ජලය ගලා යන ප්‍රධාන මාර්ගයට එම වෙළඳසැල්වල ඉවතලන කැලි කසල මලු පිටින් ජල පහරට වීසි කිරිම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்

