2 ஊடகங்கள்
'ඩබල් ගේම්' ගහන්න හැදූ දසුන් ශානකට වසරක PSL තහනමක්
ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියට සහභාගී වීම වසරක කාලයක් සඳහා තහනම් කර තිබේ. දැනට පැවැත්වෙන 2026 PSL තරගාවලිය වෙනුවෙන් පාකිස්තානු රුපියල් ලක්ෂ 75ක මුදලකට ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායම සමඟ ඇති කරගත් ගිවිසුම කඩ ක