5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වැනි සංවත්සරය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වැනි සංවත්සරය පසුගියදා පනාගොඩ යුද හමුදා කඳවුරේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් සමරනු ලැබිණි.
முழு செய்தித் தொகுப்பு
සිළුමිණඅපේ ඉලක්කය විශ්වාසදායක නවීන හමුදාවක්
දිනමිණශ්රී ලංකා යුද්ධ හමුදාවේ 77 වැනි සංවත්සරය
Hiru News - Sinhalaශ්‍රී ලංකා යුද්ධ හමුදාව 77 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි

Dasatha Lanka Newsශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

News First - සිංහලශ්රී ලංකා යුද හමුදාවේ 77 වැනි සංවත්සරය අද...
-625585.jpg&w=640&q=75)
சுருக்கம்
යුද්ධය අවසන් වෙලා වසර 17කට පස්සෙ සාමකාමි රටක් තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්යභාරය කුමක් විය යුතුද...? 2009 යුද්ධය අවසන් වන විට උතුර සහ නැඟෙනහිර හමුදාව යටතේ පැවති අක්කර 85,536.46ක ඉඩම් ප්‍රමාණයෙන් 85.75%ක් (අක්කර 73,343.77ක්) මේ වන විටත් නිදහස් කර තිබෙනවා. යුද්ධය නිසා නිලධාරීන් සහ සෙසු නිලයන් 23,540කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වුණා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்