2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සාදයකදී තරුණයා ඝාතනය කර පුලුස්සා කැලණි ගඟට දැමූ සැක 4ක් වසරකට පසු මාට්ටු
ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක පැවැත්වූ මත්පැන් සාදයකදී 24 හැවිරිදි තරුණයකුට පහරදී ඝාතනය කර පුලුස්සා කැලණි ගඟට දැමූ බව කියන සිව් දෙනකුගෙන් යුත් කල්ලියක් වසරකට පසු අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය…
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී තරුණයෙකුට පහරදී ඝාතනය කර පුලුස්සා කැලණි ගඟට දැමූ බව කියන සිද්ධියකට අදාළව සැකකරුවන් 04 දෙනෙකු වසරකට පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් වූවන් අතර ව්යාපාරිකයන් දෙදෙනකු වන අතර එම තරුණයාට අයත් බව කියන යතුරුපැදිය කොටස්කර සෙල්ලකතරගම ප්රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගත් බවයි පොලිසිය ප්රකාශ කළේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
