ICC 20- 20 ශ්‍රේණිගත කිරීම්වල කාණ්ඩ 3න්ම චමරි අතපත්තු ඉහළම ස්ථානවලට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම ICC කාන්තා 20-20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල කාණ්ඩ තුනෙන්ම සිය ක්‍රිකට් දිවියේ ඉහළම ස්ථාන හිමිකරගෙන තිබෙනවා. චමරි මෙම දස්කම් අතර පැමිණ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ආසියානු ක
