2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කාවන්තිස්සගේ සැබෑ ඝාතකයන් සොයමු
ගල්ගමුවේ අහිංසක ගොවි ජනතාව මස් වැද්දන් ලෙස හුවා දැක්වීම පදනම් විරහිතයි කාවන්තිස්ස කුලප්පුකර වීඩියෝ කළ පශූ වෛද්‍යවරුනුත් ඉන්නවා මීගලෑව වන ජීවි අඩවි ආරක්ෂකට 19දා උසාවි එන්න නියෝග කාවන්තිස්ස ඝාතන නඩුව කාවන්තිස්ස දළ ඇතා ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන…
சுருக்கம்
කැපවීමෙන් රාජකරි කරන නිලධාරින් සිටින බව ද කී නීතිඥවරයා පැවසීය. නී්තිඥවරුන්ගේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර නීතිඥවරුන් එල්ල කරන චෝදනා සහ අධිකරණයෙන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නොවැම්බර් මස 19 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීගලෑව වනජීවි අඩවි ආරක්ෂකට නියෝග කරනු ලැබීය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்
இடங்கள்

