பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
"විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න" - ජනපති
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම සඳහා සමාජය තුළ අවශ්‍ය මතවාදී සහ ආකල්පමය පරිවර්තනය ඇති කිරීමේදී ආගමික නායකයින්ට සහ ආගමික සංස්ථාවන්ට ප්රමුඛ කාර්ය භාරයක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.
முழு செய்தித் தொகுப்பு
News.lkමත්ද්‍රව්‍යවලින් ජාතිය මුදා ගැනීමේ සටනට එක්වන්නැයි ජනපති ආගමික නායකයන්ගෙන් ඉල්ලයි

ITN News"විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න" - ජනපති

Mawrata News සිංහල'ඉවත් වෙනු' මෙහෙයුමට වසරයි! සර්වාගමික නායකයන් අරලියගහ මැදුරට පැමිණෙයි! මත් උවදුර හා බැදුණු කළු රාජ්‍යය අවසන් කරන්න ජනපතිගෙන් පොරොන්දුවක්! VIDEO & PHOTOS

ලංකාදීපජනපතිගෙන් ආගමික නායකයන්ට ආරාධනයක්

சுருக்கம்
විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය. විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම සඳහා සමාජය තුළ අවශ්‍ය මතවාදී සහ ආකල්පමය පරිවර්තනය ඇති කිරීමේදී ආගමික නායකයන්ට සහ ආගමික සංස්ථාවන්ට ප්රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்