2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මෝදියි ජනපතියි විවෘත කරපු දඹුල්ල ශීතාගාරයේ ලක්ෂ ගාණක තඹ හොරකමක් වෙලා! පැය 24ම ආරක්ෂාව යොදවා තියෙද්දී මෙහෙම හොරකමක් වුණේ කොහොමද?
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විවෘත කළ දඹුල්ලේ එළවළු හා පලතුරු ගබඩා කිරීමේ උෂ්ණත්ව හා ආර්ද්‍රතා පාලිත ගබඩා සංකීර්ණයේ සවිකර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා තඹ බට සොරාගෙන ගොස් ඇති බ…
சுருக்கம்
මෙරට ඉදිකළ ප්‍රථම උෂ්ණත්ව හා ආර්ද්‍රතා පාලිත එළවළු හා පලතුරු ගබඩා සංකීර්ණය ලෙස සැලකෙන මෙම ව්‍යාපෘතිය ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අද (16) අදහස් දැක්වූ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර සඳහන් කළේ, මේ වන විට කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි. මෙම ගබඩා සංකීර්ණය පැය 24 පුරා ආරක්ෂක නිලධාරීන් යොදවා ආරක්ෂා කර තිබූ ස්ථානයක් බව සඳහන්.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
