பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජනාධිපති චීනේ ගිහින් චීන ජනාධිපති එක්ක ඩොලර් බිලියන 4ක අයෝජනයකට ගිවිසුම් ගැහුවා! ජනාධිපතිතුමාම ඒ ගැන කියන්න මාධ්‍ය සාකච්ඡා 4ක් තිබ්බා! කෝ දැන් ඒ ආයෝජනය? මොකද වුණේ? නාමලුත් ගේම අතාරින්නේ නෑ! VIDEO
ඒ වගේම තමයි අද එක පැත්තකින් ඔබ බලයට ආපු ගමන් අදානි කියන ඉන්දියන් ආයෝජකයාව හරවලා යැව්වා. චයිනා මර්චන්ට් චීන සමාගම ඔබ හරවලා යැව්වා. ඔබේ ජනාධිපතිවරයා චීනයට ගිහිල්ලා චීන ජනාධිපතිවරයා එක්ක ගිවිසුමක් අත්සන් කරා ලංකාවේ ඩොලර් බිලියන හතරක ආයෝජනයක් ගේන්න.
முழு செய்தித் தொகுப்பு
Neth Newsජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා එක්ක ගිවිසුමක් අත්සන් කරා ලංකාවේ ඩොලර් බිලියන හතරක ආයෝජනයක් ගේන්න. කෝ දැන් ඒ ආයෝජනය ? නාමල් රාජපක්ෂ

Mawrata News සිංහලජනාධිපති චීනේ ගිහින් චීන ජනාධිපති එක්ක ඩොලර් බිලියන 4ක අයෝජනයකට ගිවිසුම් ගැහුවා! ජනාධිපතිතුමාම ඒ ගැන කියන්න මාධ්‍ය සාකච්ඡා 4ක් තිබ්බා! කෝ දැන් ඒ ආයෝජනය? මොකද වුණේ? නාමලුත් ගේම අතාරින්නේ නෑ! VIDEO
Asian Mirrorජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා එක්ක ගිවිසුමක් අත්සන් කරා ලංකාවේ ඩොලර් බිලියන හතරක ආයෝජනයක් ගේන්න. කෝ දැන් ඒ ආයෝජනය ?- නාමල් රාජපක්ෂ

சுருக்கம்
කෝ දැන් ඒ ආයෝජනය ?-නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. මොකද ඔබ බලයට එන්න කලින් හිටපු විදේශ ප්‍රතිපත්තියට වඩා හාත්පසින් වෙනස් මාතෘකා මත ඔබේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වීමක් අපි දකිනවා. අපි නැවත වතාවක් මතක් කරනවා ආණ්ඩුවට.