2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඉදිරිපත් කර ඇති බරපතළ චෝදනාවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට අද (31) ලිපියක් යොමුකර තිබේ.
சுருக்கம்
උපුටා ගැනීම '' මෑත කාලීනව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ගරු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු විසින් වත්මන් අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් බරපතළ ස්වභාවයේ කරුණු හා චෝදනා කිහිපයක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කර තිබේ.

