பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
‘මුරසු’ නිසා ඉන්දියාවේ දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත
ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති 'මුරසු' සුළි කුණාටුවේ දැඩි අවදානම හේතුවෙන් එරට පුද්ගලයින් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
சுருக்கம்
ඒ අනුව ආන්ද්‍රා ප්‍රදේශයේ පුද්ගලයින් 2,000කට අධික පිරිසක් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම එම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට සැළසුම් කර ඇති බව ද සඳහන් වෙයි. මීට දින කිහිපයකට පෙර ඉන්දියාවට බලපෑ ඔර්නබ් සුළි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබුණි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்

