2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වෛද්‍ය පීඨ සිසුන්ට ඉදිරියේදී රැකියා අහිමි වන පැතිරෙන කතා අසත්‍යයයි - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: වෛද්‍ය පීඨ සිසුන්ට ඉදිරියේදී රැකියා අහිමි වන බවට පැතිර යන කතා අසත්‍යයයි. වෛද්‍යවරුන් 7,000ක් සහ හෙද හෙදියන් 13,000ක් පමණ සෞඛ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීමට කටයුතු සුදානම් - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි.
சுருக்கம்
රෝහලේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා රෝහල් පරිපාලනය විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සමග විශේෂඥ සාකච්ඡාවක් ද පවත්වන ලද අතර, සෞඛ්‍ය සේවාවේ මානව සම්පත සංවර්ධනය කිරීමෙි වැඩපිළිවෙළ තුළ ඉදිරි වසර දෙක තුන ඇතුළත වෛද්‍යවරුන් 7,000ක් සහ හෙද නිලධාරීන් 13,000ක් පමණ සෞඛ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය පීඨ සිසුන්ට ඉදිරියේදී රැකියා අහිමි…
