4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යේමනයට සෞදි සන්ධානයෙන් ගුවන් ප්‍රහාර – පුද්ගලයින් 41ක් ජීවිතක්ෂයට
යේමනයේ හොඩෙයිඩා (Hodeidah) වරාය ඇතුළු ඉලක්ක කිහිපයක් වෙත සෞදි අරාබිය ප්රමුඛ සන්ධානය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
ප්‍රහාරවලින් පුද්ගලයන් 41 දෙනෙකු ජිවිතක්ෂයට පත්වු බව හූති කැරළිකරුවන් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය දින කිහිපය පුරාම හූති කැරළිකරුවන් සෞදි අරාබිය වෙත ප්‍රහාර එල්ල කළ අතර ඊට පිළිතුරු වශයෙන් මෙම ප්‍රහාර මාලාව එල්ල කළ බව සෞදි ඒකාබද්ධ සන්ධානය පවසනවා. ජිවිත හානිවලට අමතරව ගුවන් ප්‍රහාරවලින් දේපළ හානි රැසක් ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


