2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම්ට විරුද්ධව ඔහුගේම පක්ෂයෙන් දෝෂාභියෝගයක්
රිපබ්ලිකන් පක්ෂය මධ්‍ය කාලීන මැතිවරණ පරාජයෙන් පීඩා විඳිමින් සිටියදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉතාමත් සමීප පුද්ගලයෙකු වන ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත්ට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට උත්සායහක් දියත්වුණා. එම දෝෂාභියෝගය ඉදිරිපත් කරනු ලැබුවේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේම මන්ත්‍රීවරයෙකු වීම මෙහි විශේෂත්වයක්. එහෙත් අනපේක්ෂිත ලෙස ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට ගත් උත්සාහය එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය [...]
சுருக்கம்
එහෙත් අනපේක්ෂිත ලෙස ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට ගත් උත්සාහය එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් අවහිර කර තිබෙනවා. ඔවුන් හෙග්සෙත්ට බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ නීති විරෝධී හමුදා මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා කරනවා.

