2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මෙරට ඖෂධ නිෂ්පාදනය 40% දක්වා ඉහළට
සමස්ත බටහිර ඖෂධ සැපයුමෙන් 40%ක් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් සැපයීමට සමත්ව ඇති බව බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් අතපත්තු පවසනවා.
சுருக்கம்
සමස්ත බටහිර ඖෂධ සැපයුමෙන් 40%ක් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් සැපයීමට සමත්ව ඇතැයි බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් අතපත්තු පැවැසීය. මීට වසර හතරකට පමණ පෙර එම ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 20ක පමණ මට්ටමක තිබූ බව ද ඔහු සඳහන් කළේය. දැනට මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධවලින් සියයට 60ක් පමණ ආනයනය කරන බවද ඔහු කියා සිටියේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்

