2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
‘සුපිරි වී යාය 10’ ජාතික වැඩසටහනේ සමාරම්භය හෙට පොලොන්නරුවේදී
මෙරට වී වගාවේ ඵලදායිතාව ඉහළ නංවා හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 10ක් දක්වා අස්වැන්නක් ලබාගත හැකි බව ප්‍රායෝගිකව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක 'සුපිරි වී යාය 10' ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (26) උදේ 8.30ට පොලොන්නරුවේදී පැවැත්වේ.
சுருக்கம்
හෙක්ටාරයකින් මෙට්‍රික් ටොන් 10ක අස්වැන්න ඉලක්කයක් සපුරන 'සුපිරි වී යාය' 10+ ජාතික වැඩසටහන අනිද්දා පොළොන්නරුවෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 0.4ක්ව පැවති සාමාන්‍ය අස්වැන්න යාය සංකල්පය සහ නව තාක්ෂණය ඒකාබද්ධ කිරීම තුළින් මෙට්‍රික් ටොන් 4.5ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
