3 ஊடகங்கள்
මගේ කැමැත්තට විරුද්ධව දුව ස්ටේජ් නැග්ගොත් පවුල ඇතුළේ තීරණයක් ගන්න වෙනවා - ලිමිණි රාජපක්ෂගේ පියා කියයි
රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිනී රාජපක්ෂ මහත්මිය, ලබන සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියේ වේදිකාවට පැමිණෙන බවට සමාජ මාධ්‍ය...
