නාමල් අත්අඩංගුවට අරන් ඔහු විපක්‍ෂයේ ලොකුම චරිතය කලා - නිර්මාල්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙක් නීතිමය ක්‍රියාමාර්ගයකට එහා ගිය බරපතළ දේශපාලන ඇඟවුම් සහිත එකක් බවත්, ඒ හරහා ආණ්ඩුව නොදැනුවත්වම නාමල් රාජපක්ෂව විපක්ෂයේ ප්‍රධාන චරිතය බවට ඔසවා තබා ඇති බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
