2 ஊடகங்கள்
තැපැල් ඡන්ද සීමා කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවහිරයක්
නොවැම්බර් මධ්‍යවාර මැතිවරණයට පෙර තැපැල් ඡන්ද භාවිතය සීමා කිරීමට ජනාධිපති Donald Trump ඉදිරිපත් කළ සැලසුම ක්‍රියාත්මක කිරීම අවහිර කරමින් පහළ අධිකරණයක් ලබාදුන් නියෝගය ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර තිබේ.ඒ අනුව, US Postal Service (USPS) වෙත තැපැල් ඡන්ද සම්බන්ධයෙන් නව අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවසර හිමි නොවේ.මෙම තීන්දුව සම්බන්ධයෙන් Trump දැඩි විවේචනයක් එල්ල කරමින්, Republican [...]
