2 ஊடகங்கள்
බොලිවුඩ් රජුගෙන් උපන්දින තෑග්ගක්
බොලිවුඩයේ රජු... එහෙමත් නැත්නම් ලොවම දන්න සුපිරි තරුව 'ෂාරුක් ඛාන්' පසුගිය නොවැම්බර් 2 දා සිය 60 වන උපන්දිනය සැමරුවා. වයස කියන්නෙ ...
බොලිවුඩයේ රජු... එහෙමත් නැත්නම් ලොවම දන්න සුපිරි තරුව 'ෂාරුක් ඛාන්' පසුගිය නොවැම්බර් 2 දා සිය 60 වන උපන්දිනය සැමරුවා. වයස කියන්නෙ ...
ෂාරුක්ට ආදරේ කරන කවුරුත් මීළඟට බලාපොරොත්තුවෙන් ඉන්න ඔහුගේ නිර්මාණය තමයි, 'King' චිත්‍රපටය එනකල් මඟබලාගෙන ඉන්න රසික සමූහයාට ඔන්න ෂාරුක් උපන්දින තෑග්ගක් දීලා තියෙනවා. ඒ තමයි 'King' චිත්‍රපටයෙ trailer එක. 'King' සිද්ධාර්ත් ආනන්ද්ගේ අධ්‍යක්ෂණයක්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு