2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
උත්සව සමයේ විශේෂ වැටලීම් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සීරුවෙන්
එළැඹෙන උත්සව සමයේදී ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් පරීක්ෂාකිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටිනවා.මේ අතර උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය…
சுருக்கம்
එළැඹෙන උත්සව සමයේදී ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් පරීක්ෂාකිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටිනවා. මේ අතර උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වඩාත් සැළකිලිමත් වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අනුව ශීත කළ මස් සහ මාළු මිලදී ගැනීමේ දී විශේෂයෙන් අවධානය යොමුකරන ලෙසයි දැනුම් දෙන්නේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
இடங்கள்

