2 ஊடகங்கள்
නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධශාලා 219ක බලපත් තාවකාලිකව අත්හිටුවයි
ඖෂධශාලා සහ ඖෂධවේදීන්ගේ නිසි ප්‍රමිතිය නොමැති වීම නිසා ඔසුසැල්219ක බලපත් තාවකාලිකව අත්හිටුවීමට කටයුතුකළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(25) පාර්ලිමේන්තුවේදී පැවසිිය