2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉවත් වීමට ටජිකිස්තානය තීරණය කරයි
ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් (ICC) ඉවත් වීමට ටජිකිස්තානය තීරණය කර තිබෙනවා.ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් දැනුම් දී ඇත…
சுருக்கம்
ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් (ICC) ඉවත් වීමට ටජිකිස්තානය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් දැනුම් දී ඇති අතර, ටජිකිස්තානයේ මෙම තීරණය පිළිබඳව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පාලක මණ්ඩලය සිය කනස්සල්ල පළ කර ඇති බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ. මීට පෙර වෙනිසියුලාව, චැඩ් රාජ්‍යය සහ නාවුරු රාජ්‍යය ද එම අධිකරණයෙන් ඉවත් වීමට පියවර ගෙන තිබුණා.
