2 ஊடகங்கள்
පාසල් සිසුන්ට සමාජ මාධ්‍යය භාවිතය නියාමනය කරන නිතී හදන්න රජය සාකච්ඡා අරඹයි
බාල වයස්කාර පාසැල් සිසුන් සහ ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය සඳහා සීමාවන් පැනවීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා මූලික සාකච්ඡා දැනට සිදුවෙමින් පවතින බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කරනවා....
