'මුදල් අච්චු ගැසීම රු. ට්‍රිලියන 2.1 පැන' ඇතැයි නොමග යවනසුලු වාර්තාවක්
'ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය' ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කරමින් එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් ට්‍රිලියන 2.1කට අධික මුදලක් අච්චු ගසා ඇති බවටත්, වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගැනීම හරහා
