කාන්තා කණ්ඩායම මැකාවෝ පරාජය කරයි
ජාත්‍යන්තර මේසපන්දු සංගමය සහ ආසියානු මේසපන්දු සංගමය එක් ව 28 වැනි වරටත් සංවිධානය කරන ආසියානු මේසපන්දු කණ්ඩායම් ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (13) චින,මැකාවෝ කණ්ඩායම පරාජය කිරීමට සමත් වෙනවා.

අද තරගයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් තරග පිටියට පිවිසෙන්නේ ටමාදි කාවින්ද්‍යා. ඒ වෙද්දී තරගයේ 2-1ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටි අතර අනතුරු ව නැවත තරග බිමට පිවිසියේ නායිකා බිමන්දි බණ්ඩාර. නමුත් එතැන් සිට තරගය තමාගේ දෙසට නංවා ගැනීමට බිමන්දි බණ්ඩාර සමත් වෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.