2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාසල් කාර්ය මණ්ඩල දැනුවත් කිරීම අවසන්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාසල් මට්ටමේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල දැනුවත් කිරීම සාර්ථකව අවසන් වී තිබෙනවා.
சுருக்கம்
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි අවබෝධයක් අධ්‍යාපන පද්ධතියේ සියලු පාර්ශ්ව වෙත සන්නිවේදනය කිරීමත්, එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික දැනුම ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යමණ්ඩල වෙත ලබාදීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණක්. එමෙන්ම ඒ පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීම සඳහා පරිශීලනය කළ යුතු නෛතික ලේඛන සහ දැනුවත් වීමේ ක්‍රමවේද හඳුන්වාදීමද මෙම වැඩසටහන ඔස්සේ සිදු කෙරුණා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்

