4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
'Bing Chun' කොම්පඤ්ඤවීදිය ශාඛාව, සෞඛ්‍යයට නුසුදුසු ආහාර විකුණා වරදකරුවේ
කොළඹ නගරයේ තරුණ පරපුර සහ කුඩා දරුවන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගත් විදේශීය අයිස්ක්‍රීම් සහ පාන වර්ග අලෙවිසැල් ජාලයක් වන 'Bing Chun' ආයතනයේ කොම්පඤ්ඤවීදිය ශාඛාව, පාරිභෝගික සෞඛ්‍යයට නුසුදුසු ආහාර අලෙවි කිරීමේ චෝදනා රැසකට අධිකරණය හමුවේ වරදකරු වී තිබේ.
முழு செய்தித் தொகுப்பு
Gossip Lanka News'Bing Chun' කොම්පඤ්ඤවීදිය ශාඛාව, සෞඛ්‍යයට නුසුදුසු ආහාර විකුණා වරදකරුවේ

IRI Newsපාරිභෝගිකයාගේ සෞඛ්‍යයට නුසුදුසු සහ නිසි ප්‍රමිතියෙන් තොර ආහාර අලෙවි කිරීමේ චෝදනා 28කට Bing Chun අධිකරණයේදී වරදකරු වෙයි

Dasatha Lanka Newsප්‍රමිතියෙන් තොර අයිස්ක්‍රීම් අලෙවි කළ චීන සමාගමකට 84,000ක දඩයක්

Hiru News - Sinhalaප්‍රමිතියෙන් තොර අයිස්ක්‍රීම් මෙරට අලෙවි කළ චීන සමාගමකට රුපියල් 84,000ක දඩයක්

சுருக்கம்
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පාරිභෝගික සෞඛ්‍යයට අදාළ ආහාර සුරක්ෂිතතා නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් Bing Chun කොම්පඤ්ඤවීදිය ශාඛාවට එරෙහිව චෝදනා 28ක් යටතේ නඩු පවරනු ලැබීය. පසුගිය 13 වැනිදා මෙම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, තමන්ට එරෙහිව එල්ල වී ඇති එකී චෝදනා 28ටම වරදකරු බව Bing Chun ආයතනය විසින් අධිකරණය හමුවේ පිළිගනු ලැබීය.