කාදිනල් හිමිට අපහාස කරාට නාමල් කුමාර අල්ලන්න නියෝග
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අපහාස වන අයුරින් සහ කතෝලික ප්‍රජාව කුපිත කරවන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රා
