2 ஊடகங்கள்
කවුරු කෑ ගැහුවත් 22 පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නවා...! - නි. ඇමති සුනිල් වටගල
ගමේ ජනතාවට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් මහජන මුදල් ගසාකෑ පුද්ගලයින්ට එරෙහිව අධිකරණ කටයුතු කඩිනම් කිරීමට ඔවුන්ට ද අවශ්‍ය වී ඇති බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. "නීති නැත්නම් අපි නීති
