பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨයේ පළමු අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් කටයුතුවල පළමු අදියරේ සැලසුම් කිරීම්, ඉදිකිරීම් හා පද්ධති ක්‍රියාත්මක කිරීම…
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
මෙම ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා 2025 ජුනි මස 09 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී මුල් අනුමැතිය හිමිව තිබූ අතර, ඒ අනුව ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු 06ක් ලැබී තිබුණා. එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් කරන ලද නිර්දේශ මත පදනම්ව රුපියල් මිලියන 1,699.81ක (බදු රහිත) මුදලකට මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට පිරිනැමීමට තීරණය කර තිබෙනවා.


