3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
WATCH - එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට දෙවැනි පරාජයත් උරුම වෙයි! #CWC25 #SLvENG - Cricketry
2025 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ 12 වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 11) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.
முழு செய்தித் தொகுப்பு
ThePapare SinhalaWATCH - "පන්දු රැකීමේ දුර්වලතා නිසා ලොකු බලපෑමක් වුනා" - හසිනි පෙරේරා #CWC25 #SLvENG

ThePapare SinhalaWATCH - එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට දෙවැනි පරාජයත් උරුම වෙයි! #CWC25 #SLvENG - Cricketry

Sri Lanka Cricketශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීම එංගලන්ත ක්‍රීඩිකාවෝ වාසියට පෙරළා ගනිති

ThePapare Sinhalaඑංගලන්තය, ශ්‍රී ලංකාව පරාජය කරයි

BBC News සිංහලශ්රී ලංකාවට එරෙහි තරගයෙන් එංගලන්තයට ලකුණු 89ක ජයක්

Sri Lanka Cricketඅඩුපාඩු සකසා ගෙන හෙට තරගයට මුහුණ දෙනවා - රුමේෂ් රත්නායක

Sri Lanka Cricketජය අපේක්ෂාවෙන් හෙට තරග බිමට

இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்