පොලිස් පරිපාලන අංශ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරින් ලලිත් පතිනායක මහතා ඉවතට
පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කළ ලලිත් පතිනායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබේ. විනය ක්‍රියාමාර්ගයකට යටත්ව මෙම ඉවත් කිරීම සිදු කර ඇති බව වාර්තා වන අතර, කෙසේ වෙතත්
