3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මහින්දානන්දගේ නඩුවේ සාක්ෂිකරුවන් කැඳවීම අල්ලස් කොමිසම සිතාමතා මඟහැරලා - නීතිඥවරුන්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කරන ලද හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවම්වලට එරෙහිව ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10) දෙවන දිනටත් විභාගයට ගැනුණා. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsමහින්දානන්දගේ නඩුවේ සාක්ෂිකරුවන් කැඳවීම අල්ලස් කොමිසම සිතාමතා මඟහැරලා - නීතිඥවරුන්

අද දෙරණමහින්දානන්දගේ සහ නලින්ගේ අභියාචනා පෙත්සම් විභාගය හෙටට කල්යයි

අද දෙරණමහින්දානන්දගේ අභියාචනා විභාගය හෙටට කල්යයි

සියත නිව්ස්මහින්දානන්දගේ සහ නලින්ගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ඇරඹෙයි

අද දෙරණසිර දඬුවමට එරෙහිව මහින්දානන්ද ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා විභාගය ඇරඹෙයි

சுருக்கம்
මෙම අභියාචනා විභාගයේදී විත්තිකාර අභියාචකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්රි සහ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන් විසින් නඩුවේ තීරණාත්මක කරුණු කිහිපයක් අධිකරණය හමුවේ මතු කරනු ලැබුවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்