5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කාවන්තිස්සගේ වෙළඳපළ වටිනාකම දැනුම් දෙන්න - අධිකරණයෙන් වනජීවීයට නියෝගයක්
මියගිය කාවන්තිස්ස දළ ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධ තක්සේරු වාර්තාවක් ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහව මහෙස්ත්රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මහත්මිය නියෝග කර තිබෙනවා.
முழு செய்தித் தொகுப்பு
ITN Newsකාවන්තිස්සගේ වෙළඳපළ වටිනාකම දැනුම් දෙන්න - අධිකරණයෙන් වනජීවීයට නියෝගයක්

Mawrata News සිංහලකාවන්තිස්සගේ වෙළෙඳපොළ වටිනාකම කීයද? උසාවිය තක්සේරු වාර්තාවක් ඉල්ලයි!
ගගනරටම හඬවා සමුගත් කාවන්තිස්සගේ වටිනාකම සහ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයෙන් ඉල්ලයි

Hiru News - Sinhalaඅධිකරණය කාවන්තිස්සගේ වටිනාකම ගැන වාර්තාවක් ඉල්ලයි

ලංකාදීපකාවන්තිස්සගේ වෙළෙඳපොළ වටිනාකම අධිකරණය සොයයි
