2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වේල්ස් කුමරු සහ කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට
බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරු වන විලියම් කුමරු සහ වේල්ස් කුමරිය වන කැතරින් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා. මෙම සංචාරය අතරතුරදී ඔවුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට ද නියමිතයි.
சுருக்கம்
මෙම සංචාරය අතරතුරදී ඔවුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට ද නියමිතයි. මෙම සංචාරයේ වැඩසටහන් බොහොමයක් විලියම් කුමරු විසින් ආරම්භ කරන ලද 'Earthshot Prize' සම්මාන උළෙලට සම්බන්ධ වන අතර, දැවැන්තම දේශගුණික අභියෝගයන්ට හොඳම විසඳුම් ඉදිරිපත් කරන පාර්ශ්වයන් වෙනුවෙන් පවුම් මිලියනය බැගින් වූ ත්‍යාග පහක් මෙහිදී පිරිනැමෙනවා.

