பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පිල්ලෙයාන් යළි රි්මාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු තිදෙනෙකු ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.
முழு செய்தித் தொகுப்பு
ගගනපිල්ලෙයාන් ඇතුළු තිදෙනෙකු යළිත් රිමාන්ඩ්

Neth Newsපිල්ලෙයාන් යළි රි්මාන්ඩ්

දිනමිණඝාතන සිද්ධි 5ක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් ලබන 7 දක්වා යළි රිමාන්ඩ්
Hiru News - Sinhalaෂානක්කියන් රාසමාණික්කම්ට එරෙහි පිල්ලෙයාන්ගේ අපහාස නඩුව ජනවාරි 07 වැනිදාට කල් තැබේ

Hiru News - Sinhalaහිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ලබන 07 තෙක් රිමාන්ඩ්

சுருக்கம்
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන දෙසැම්බර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අද (23) අදාළ සැකකරුවන් තිදෙනා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.