2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ප්රභාකරන්ගේ උපන්දිනය ඉන්දියාවේ සැමරුමක් ලංකාවේ විදිහට පතුරවලා
ගොඩනැගිල්ලක් මත සවි කළ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ දැවැන්ත කටවුට් එකක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡායාරූපයක් එකම රාමුවකට ගෙන සැකසූ සමාජ මාධ්‍ය කාඩ්පතක් පසුගිය දින කිහිපයේ දැඩි කතාබහට ලක් විය.
சுருக்கம்
2026 නොවැම්බර් 25 වැනිදා ෆේස්බුක් පිටුවක පළ වූ එම කාඩ්පතේ වම් පසින් ප්රභාකරන්ගේ දැවැන්ත කටවුට් එකත්, දකුණු පසින් මහින්ද රාජපක්ෂගේ ඡායාරූපයත් දක්වා තිබුණි. එම වීඩියෝව 2026 නොවැම්බර් 23 වැනිදා පළ කර තිබුණේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පෙරම්බලූර්හි පදිංචි නීතිඥ කීර්තිවාසන් විසිනි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
