චරිත් සහ අසිත නැවතත් ශ්‍රී ලංකාවට!
පාකිස්තානයේ තරග සංචාරයක නිරත ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම් නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන බව වාර්තා වනවා.

පාකිස්තානයේ තරග සංචාරයක නිරත ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම් නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන බව වාර්තා වනවා.

අසනීප තත්ත්වයෙන් පසුවන ක්‍රිකට් කණ්ඩායම් නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යන දෙදෙනාම නැවත සිය මව්බිමට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ. ඒ අනුව හෙට (18) සිට ආරම්භ වීමට නියමිත පාකිස්තානයට සහ සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙන තුන්කොන් තරගාවලියට සහභාගී වීමට ඔවුන්ට නොහැකි වනු ඇත. අසලංක නොමැති බැවින්, දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு