2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කළුතරදී පුද්ගලයකු මෝටර් රථයක ගැටී මරුට
කළුතර වෙට්ටුමඩ ප්රදේශයේ ගාලුපාරේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය සදහන් කරනවා. මෙසේ මියගොස් ඇත්තේ කළුතර කටුකුරුන්ද ප්රදේශයේ පදිංචිව සිටී හනූස් මොහොමඩ් නමැති වයස 58 හැවිරිදි මාර්ගයේ ගමන්ගත් පදිකයෙකු බව පොලිසිය ප්රකාශ කරනවා. මෝටර් රථයක් කළුතර දෙස සිට කටුකුරුන්ද දෙසට ගමන් කර ඇති අතර , වෙට්ටුමකඩ මුස්ලිම් දේවස්ථානය අසලදී අනතුර සිදුව [...]
சுருக்கம்
උඩපුස්සැල්ලාව දෙස සිට වැලිමඩ දෙසට ධාවනය වූ සිමෙන්ති පටවාගත් ලොරි රථයක, ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
%2520(2)-627418.jpg&w=640&q=75)
