2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අද රෑ 8.24ට අහස බලන්න - ලෝකවාසීන් මඟ රැකපු පියවි ඇසින් දැකගත හැකි බීවර් මූන් සුපිරි සඳ අද රාත්‍රියේ
නොවැම්බර් මාසයේ පූර්ණ චන්ද්‍රයා සුපිරි සඳක් වශයෙන් දැකගැනීමේ අවස්ථාව මේ සතියේ ලෝකවාසීන්ට හිමිවන බව වාර්තා වේ. ඒ අනුව මෙම සුපිරි සඳ අද (24) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.24ට උපරිම පූර්ණත්වයට පත්වන බව EarthSky වෙබ් අඩවිය සඳහන් කරන බව සඳහන්.
சுருக்கம்
Sky වෙබ් අඩවිය සඳහන් කරන බව සඳහන්. එමෙන්ම මෙම වසරේ විශාලතම සහ දීප්තිමත්ම සුපිරි සඳ දෙසැම්බර් 23 වැනි දින දැකගත හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර 2027 වසරේ පළමු සුපිරි සඳ ජනවාරි 22 වැනිදා දිස්වීමට නියමිත බව සඳහන්.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
இடங்கள்

