2 ஊடகங்கள்
පියයුරු පිළිකා රෝගීන් 7 ක් දිනකට ලංකාවේ වාර්තාවෙනවා
ශ්‍රී ලංකාව තුළ වසරකට පියයුරු පිළිකා රෝගීන් හයදහසකට ආසන්න සංඛ්‍යාවක් අලුතින් හඳුනාගන්නා බව සෞඛ්‍ය අංශ මගින් සිදුකරන ලද නවතම සමීක්ෂණ දත්ත මගින් තහවුරු වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය අවධාරණය කරන්නේ, ද