3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් දෙසැම්බරයේ ඇරඹෙයි
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් එළැඹෙන දෙසැම්බර් මස මුල් සතියේ ආරම්භ කිරිමට මහාමාර්ග හා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබෙනවා.
சுருக்கம்
ඉදිකිරීම්වලට අදාළව දැනට ක්‍රියාත්මක වන ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය, මතුව ඇති තාක්ෂණික හා පරිපාලනමය ගැටලු මෙන්ම ප්‍රදේශවාසීන්ට සිදුවන බලපෑම් පිළිබඳව සොයා බැලීම සිදු කර තිබෙනවා. ඉඩම් හා දේපළ අහිමි වන ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීම සහ ඉඩම් අත්පත් කර ගැනීමේදී අදාළ හිමිකරුවන්ට සහ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට උපරිම සාධාරණ වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇතැයි සඳහන්.

%2520(1)-627536.jpg&w=640&q=75)